Wednesday, March 14, 2018

'නැවතත් මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ'

දිගන අලුත් තත්වේ - හාමුදුරුවරු පොලිසියට බැනවැදුණු හැටි

දිගන අලුත් තත්වේ - හාමුදුරුවරු පොලිසියට බැනවැදුණු හැටි

දිගන අලුත් තත්වේ - හාමුදුරුවරු පොලිසියට බැනවැදුණු හැටි

Bodu Bala Sena: පෙට්රෝල් බෝම්බ සමග ඇල්ලු සැකකරුවන්ට ඇප ලැබුනේ කොහොමද?

Bodu Bala Sena: පෙට්රෝල් බෝම්බ සමග ඇල්ලු සැකකරුවන්ට ඇප ලැබුනේ කොහොමද?

ආණ්ඩුව Face book ,whats up, Viber තහනම් කරන්නෙ හදන්නෙ ඇයි sri lanka gove...

ආණ්ඩුව Face book ,whats up, Viber තහනම් කරන්නෙ හදන්නෙ ඇයි sri lanka gove...

Tuesday, February 6, 2018

Desabhimanee Gee -දේශාභිමාණී ගී

නොබෙදුන,නොබිඳුන දේශයක උරුම කාරයෝය අපි



==================================
සියක් වස නොව පන්දහක් වස්  සුරැකි
දිවයින මිනිසුනේ
නොරැටියන් හට කිමද මේ ළෙස පුදාලන සිත් ඇති වුනේ
එදත් අදමෙන් පුංචි දිවයින පර දෙසින් ගිල ගත්තනේ
ලොවෙහි සුන්දර අපේ රට ගැන නැතිද කැක්කුම මිනිසුනේ
නැතිද කැක්කුම මිනිසුනේ...

රුපුන් සුන් කල සටන් ගෙනහැර දැයට ජය නංවා එදා
එවන් පිංබර හෙළය ජාතිය වැනසුවේ ඇයි ඔබ මෙදා
උපන් දේශය නසාලන්නට ඉඩක් සළසනවද සදා
උතුම් සිහ ලේ සිඳෙනතුරු අපි අවදියෙන් ඉමු රට හදා
රට හදා ගමු මිනිසුනේ..

වෙල්ලස්ස මුල්ලේරියා බිම ලෙයින් තෙත් කල අබිමනෙන්
වීර මද්දුම බණ්ඩාර වැනි පුතුන් බිහිකල පිංබිමේ
විකුම් එඩි පෑ මොණරවිල විරු රට දැයට පණ පිදු බිමේ
ඉතින් කිම අපි අවදි නොම වී ජාතියම මල විළසිනේ..
ජාතියම මල විලසිනේ..

කන්ද උඩරට ගිවිසුමෙන් ලද උරුමයන් වනසා එදා
සුද්දො කල නොපනත්කමට වැට බැන්ද හෙළයන් දිවි පුදා
නැත්ද සිහිවී කිමද වලදා තමන් ඉතිහාසය  මෙදා
අතරමංවී කොහිද යන්නේ රටට නය ඇති මිනිසුනේ
රටට ණය ඇති මිනිසුනේ...

අසිපතෙන් දුනු හී සැරෙන් සුදු පාලකයො නැසු අනුහසින්
සිහහඩෙන් නද දී යුදෙන් ජය ගත්ත හෙළයගෙ වීරියෙන්
බියගුලන් පළවා හරින්නට මිදෙමු දැන් පරගැති බවින්
රන්වැටක් සේ ඉඳිමු රටවට මුදව ගමු රට ශාපයෙන්
මුදව ගමු රට ශාපයෙන්...

Desabhimanee Gee -දේශාභිමාණී ගී

Desabhimanee Gee -දේශාභිමාණී ගී